Dataset Viewer
Auto-converted to Parquet Duplicate
pali
stringlengths
3
192
sinhala
stringlengths
3
236
⌀
source
stringclasses
0 values
එවං මෙ සුතං
මා විසින් මෙසේ අසන ලදී
null
එකං සමයං භගවා උක්කට්ඨායං විහරති සුභගවනෙ සාලරාජමූලෙ
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨා නම් නුවර සමීපයෙහිවූ සුභග නම් වනයෙහි සල් රුකක් මුල වැඩ වාසය කරති
null
තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි කියා භික්ෂූන්ට කථා කළෝය
null
භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං
ස්වාමීන් වහන්ස යි ඒ භික්ෂූහු උන්වහන්සේට උත්තර දුන්හ
null
භගවා එතදවොච
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළාහුය
null
ඉධ භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො
මහණෙනි මේ ලෝකයෙහි දැන උගත්කමක් නැති පෘථග්ජන තෙමේ
null
අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො
බුද්ධාදී උත්තමයන් නුවණැසින් නුදුටුවාවූ උතුම් ධර්මයෙහි දක්ෂ නොවූ උතුම් ධර්මයෙහි හික්මීමක් නැත්තාවූ
null
සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො
බුද්ධාදී සත්පුරුෂයන් නුවණින් නුදුටුවාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ සත්පුරුෂ ධර්මයෙහි හික්මීමක් නැත්තාවූ
null
පථවිං පථවිතො සඤ්ජානාති
පඨවිධාතුව පඨවිධාතුව වශයෙන් හඟියි
null
පථවිං පථවිතො සඤ්ඤත්වා පථවිං මඤ්ඤති
පඨවිධාතුව පඨවිධාතුව වශයෙන් හැඳින පඨවිධාතුව නිත්‍ය ආත්මයයි හඟියි
null
පථවියා මඤ්ඤති
නිත්‍ය ආත්මය පඨවිධාතුවෙහි පිහිටියේයයි හඟියි
null
පථවිතො මඤ්ඤති
පඨවිධාතුවෙන් පිටත නිත්‍ය ආත්මය පිහිටියේයයි හඟියි
null
පථවිං මෙති මඤ්ඤති
පඨවිධාතුව මගේ ආත්මයයි හඟියි
null
පථවිං අභිනන්දති
පඨවිධාතුව මගේ නිත්‍ය ආත්මයයි ආසාවෙන් සතුටු වෙයි
null
තං කිස්ස හෙතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි
ඊට හේතු කවරේද ඔහුගේ වෙන් වශයෙන් බෙදා නොදැන්මයයි කියමි
null
ආපං ආපතො සඤ්ජානාති
ආපොධාතුව ආපොධාතුව වශයෙන් හඟියි
null
ආපං ආපතො සඤ්ඤත්වා ආපං මඤ්ඤති
ආපොධාතුව ආපොධාතුව වශයෙන් හැඳින ආපො ධාතුව නිත්‍ය ආත්මයයි හඟියි
null
ආපස්මිං මඤ්ඤති
නිත්‍ය ආත්මය ආපොධාතුවෙහි පිහිටියේයයි හඟියි
null
ආපතො මඤ්ඤති
නිත්‍ය ආත්මය ආපොධාතුවෙන් පිටත පිහිටියේයයි හඟියි
null
ආපං මෙති මඤ්ඤති
ආපොධාතුව මගේයයි හඟියි
null
ආපං අභිනන්දති
ආපොධාතුව ඇසුරු කළ ආත්මයට ආශාවෙන් සතුටු වෙයි
null
තෙජං තෙජතො සඤ්ජානාති
තෙජොධාතුව තෙජොධාතුව වශයෙන් හඟියි
null
තෙජං තෙජතො සඤ්ඤත්වා තෙජං මඤ්ඤති
තෙජොධාතුව තෙජොධාතුව වශයෙන් හැඳින තෙජො ධාතුව නිත්‍ය ආත්මයයි හඟියි
null
තෙජස්මිං මඤ්ඤති
නිත්‍ය ආත්මය තෙජොධාතුවෙහි පිහිටියේයයි හඟියි
null
තෙජතො මඤ්ඤති
තෙජොධාතුවෙන් පිටත නිත්‍ය ආත්මය පිහිටියේයයි හඟියි
null
තෙජං මෙති මඤ්ඤති
තෙජොධාතුව මගේ යයි හඟියි
null
තෙජං අභිනන්දති
තෙජොධාතුවට ආශාවෙන් සතුටු වෙයි
null
වායං වායතො සඤ්ජානාති
වායොධාතුව වායොධාතුව වශයෙන් හඟියි
null
වායං වායතො සඤ්ඤත්වා වායං මඤ්ඤති
වායොධාතුව වායොධාතුව වශයෙන් හැඳින වායොධාතුව නිත්‍ය ආත්මයයි හඟියි
null
වායස්මිං මඤ්ඤති
නිත්‍ය ආත්මය වායොධාතුවෙහි පිහිටියේයයි හඟියි
null
වායතො මඤ්ඤති
වායොධාතුවෙන් පිටත නිත්‍ය ආත්මය පිහිටියේයයි හඟියි
null
වායං මෙති මඤ්ඤති
වායොධාතුව මගේ යයි හඟියි
null
වායං අභිනන්දති
වායොධාතුවට ආශාවෙන් සතුටු වෙයි
null
භූතෙ භූතතො සඤ්ජානාති
භූතයන් භූතයන් වශයෙන් හඟියි
null
භූතෙ භූතතො සඤ්ඤත්වා භූතෙ මඤ්ඤති
භූතයන් භූතයන් වශයෙන් ඇඳින භූතයන් නිත්‍ය ආත්මයයි හඟියි
null
භූතෙසු මඤ්ඤති
භූතයන් තුළ නිත්‍ය ආත්මයක් ඇතැයි හඟියි
null
භූතතො මඤ්ඤති
භූතයන්ගෙන් පිටත ආත්මය ඇතැයි හඟියි
null
භූතෙ මෙති මඤ්ඤති
භූතයන් මාගේ යයි හඟියි
null
භූතෙ අභිනන්දති
භූතයන්ට ආසාවෙන් සතුටු වෙයි
null
දෙවෙ දෙවතො සඤ්ජානාති
දෙවියන් දෙවියන් වශයෙන් හඟියි
null
දෙවෙ දෙවතො සඤ්ඤත්වා දෙවෙ මඤ්ඤති
දෙවියන් දෙවියන් වශයෙන් ඇඳින දෙවියන් ආත්මයයි හඟියි
null
දෙවෙසු මඤ්ඤති
දෙවියන් තුළ ආත්මය ඇතැයි හඟියි
null
දෙවතො මඤ්ඤති
දෙවියන් කෙරෙන් පිටත දෙවියන් ඇසුරුකොට ආත්මය ඇතැයි හඟියි
null
දෙවෙ මෙති මඤ්ඤති
දෙවියන් ගැන සතුටු වෙයි
null
පජාපතිං පජාපතිතො සඤ්ජානාති
මාරයා මාරයා වශයෙන් හඟියි
null
පජාපතිං පජාපතිතො සඤ්ඤත්වා පජාපතිං මඤ්ඤති
මාරයා මාරයා වශයෙන් ඇඳින මාරයා ආත්මයයි හඟියි
null
පජාපතිස්මිං මඤ්ඤති
මාරයා කෙරෙහි ආත්මය ඇතැයි හඟියි
null
පජාපතිතො මඤ්ඤති
මාරයාගෙන් පිටත ආත්මය ඇතැයි හඟියි
null
පජාපතිං මෙති මඤ්ඤති
මාරයා මගේයයි හඟියි
null
පජාපතිං අභිනන්දති
මාර ආත්මයට ආශාවෙන් සතුටු වෙයි
null
බ්‍රහ්මං බ්‍රහ්මතො සඤ්ජානාති
බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් හඟියි
null
බ්‍රහ්මං බ්‍රහ්මතො සඤ්ඤත්වා බ්‍රහ්මං මඤ්ඤති
බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් හැඳින බ්‍රහ්මයා ආත්මය වශයෙන් හඟියි
null
බ්‍රහ්මස්මිං මඤ්ඤති
බ්‍රහ්මයා කෙරෙහි ආත්මය පිහිටියේයයි හඟියි
null
බ්‍රහ්මතො මඤ්ඤති
බ්‍රහ්මයාගෙන් පිටත බ්‍රහ්මයා ඇසුරුකොට ආත්මය ඇත්තේයයි හඟියි
null
බ්‍රහ්මං මෙති මඤ්ඤති
බ්‍රහ්මයා මාගේ යයි හඟියි
null
බ්‍රහ්මං අභිනන්දති
බ්‍රහ්මයාට ආශාවෙන් සතුටු වෙයි
null
ආභස්සරෙ ආභස්සරතො සඤ්ජානාති
ආභස්සර දෙවියන් ආභස්සර දෙවියන් වශයෙන් හඟියි
null
ආභස්සරෙ ආභස්සරතො සඤ්ඤත්වා ආභස්සරෙ මඤ්ඤති
ආභස්සර දෙවියන් ආභස්සර දෙවියන් වශයෙන් හැඳින ආභස්සර දෙවියන් ආත්මය වශයෙන් හඟියි
null
ආභස්සරෙසු මඤ්ඤති
ආභස්සර දෙවියන් කෙරෙහි ආත්මය පිහිටියේයයි හඟියි
null
ආභස්සරතො මඤ්ඤති
ආභස්සර දෙවියන්ගෙන් පිටත ඔවුන් ඇසුරුකොට ආත්මය ඇතැයි හඟියි
null
ආභස්සරෙ මෙති මඤ්ඤති
ආභස්සර දෙවියන් මාගේ යයි හඟියි
null
ආභස්සරෙ අභිනන්දති
ආභස්සර දෙවියන් ගැන ආශාවෙන් සතුටු වෙයි
null
සුභකිණ්හෙ සුභකිණ්හතො සඤ්ජානාති
සුභකිණ්හදෙවියන් සුභකිණ්හදෙවියන් වශයෙන් හඟියි
null
සුභකිණ්හෙ සුභකිණ්හතො සඤ්ඤත්වා සුභකිණ්හෙ මඤ්ඤති
සුභකිණ්හදෙවියන් සුභකිණ්හදෙවියන් වශයෙන් හැඳින සුභකිණ්හදෙවියන් ආත්මය වශයෙන් හඟියි
null
සුභකිණ්හෙසු මඤ්ඤති
සුභකිණ්හදෙවියන් කෙරෙහි ආත්මය පිහිටියේයයි හඟියි
null
සුභකිණ්හතො මඤ්ඤති
සුභකිණ්හ දෙවියන්ගෙන් පිටත ඔවුන් ඇසුරුකොට ආත්මය ඇතැයි හඟියි
null
සුභකිණ්හෙ මෙති මඤ්ඤති
සුභකිණ්හ දෙවියන් මාගේ යයි හඟියි
null
සුභකිණ්හෙ අභිනන්දති
සුභකිණ්හ දෙවියන්ට ආශාවෙන් සතුටු වෙයි
null
වෙහප්ඵලෙ වෙහප්ඵලතො සඤ්ජානාති
වෙහප්ඵල දෙවියන් වෙහප්ඵල දෙවියන් වශයෙන් හඟියි
null
වෙහප්ඵලෙ වෙහප්ඵලතො සඤ්ඤත්වා වෙහප්ඵලෙ මඤ්ඤති
වෙහප්ඵල දෙවියන් වෙහප්ඵලදෙවියන් වශයෙන් හැඳින වෙහප්ඵල දෙවියන් නිත්‍ය ආත්මයයි හඟියි
null
වෙහප්ඵලෙසු මඤ්ඤති
වෙහප්ඵල දෙවියන් කෙරෙහි නිත්‍යආත්මය ඇතැයි හඟියි
null
වෙහප්ඵලතො මඤ්ඤති
වෙහප්ඵල දෙවියන් කෙරෙන් පිටත ඔවුන් ඇසුරුකොට ආත්මය ඇතැයි හඟියි
null
වෙහප්ඵලෙ මෙති මඤ්ඤති
වෙහප්ඵල දෙවියන් මගේ යයි හඟියි
null
වෙහප්ඵලෙ අභිනන්දති
වෙහප්ඵල දෙවියන් ආශාවෙන් සතුටු වෙයි
null
අභිභුං අභිභූතො සඤ්ජානාති
අභිභු නම් අසංඥ තලවැසි බ්‍රහ්මයා අසංඥතල වැසි බ්‍රහ්මයා වශයෙන් හඟියි
null
අභිභුං අභිභූතො සඤ්ඤත්වා අභිභුං මඤ්ඤති
අසංඥ තලවැසි බ්‍රහ්මයා නිත්‍ය ආත්මයයි හඟියි
null
අභිභුස්මිං මඤ්ඤති
අසංඥ තලවැසි බ්‍රහ්මයා කෙරෙහි නිත්‍ය ආත්මය ඇතැයි හඟියි
null
අභිභූතො මඤ්ඤති
අසංඥ තල වැසි බ්‍රහ්මයාගෙන් පිටත ඔහු ඇසුරුකොට නිත්‍ය ආත්මය ඇතැයි හඟියි
null
අභිභුං මෙති මඤ්ඤති
අසංඥ තලවැසි බ්‍රහ්මයා මාගේ යයි හඟියි
null
අභිභුං අභිනන්දති
අසංඥතලවැසි බ්‍රහ්මයාට ආශාවෙන් සතුටු වෙයි
null
ආකාසානඤ්චායතනං ආකාසානඤ්චායතනතො සඤ්ජානාති
ආකාසානඤ්චායතන තල වැසි දෙවියන් ආකාසානඤ්චායතන වැසි දෙවියන් වශයෙන් හඟියි
null
ආකාසානඤ්චායතනං ආකාසානඤ්චායතනතො සඤ්ඤත්වා ආකාසානඤ්චායතනං මඤ්ඤති
ආකාසානඤ්චායතන දෙවියන් ආකාසානඤ්චායතන දෙවියන් වශයෙන් හැඳින ආකාසානඤ්චායතන වැසි දෙවියන් නිත්‍ය ආත්මයයි හඟියි
null
ආකාසානඤ්චායතනස්මිං මඤ්ඤති
ආකාසානඤ්චායතන වැසි දෙවියන් කෙරෙහි නිත්‍ය ආත්මය ඇතැයි හඟියි
null
ආකාසානඤ්චායතනතො මඤ්ඤති
ආකාසානඤ්චායතන වැසි දෙවියන් කෙරෙන් පිටත්හි ඔවුන් ඇසුරුකොට නිත්‍ය ආත්මය ඇතැයි හඟියි
null
ආකාසානඤ්චායතනං මෙති මඤ්ඤති
ආකාසානඤ්චායතන වැසි දෙවියන් මාගේ යයි හඟියි
null
ආකාසානඤ්චායතනං අභිනන්දති
ආකාසානඤ්චායතන වැසි දෙවියන්ට ආශාවෙන් සතුටු වෙයි
null
විඤ්ඤාණඤ්චායතනං විඤ්ඤාණඤ්චායතනතො සඤ්ජානාති
විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් වශයෙන් හඟියි
null
විඤ්ඤාණඤ්චායතනං විඤ්ඤාණඤ්චායතනතො සඤ්ඤත්වා විඤ්ඤාණඤ්චායතනං මඤ්ඤති
විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් වශයෙන් හැඳින විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් නිත්‍ය ආත්මයයි හඟියි
null
විඤ්ඤාණඤ්චායතනස්මිං මඤ්ඤති
විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් කෙරෙහි නිත්‍ය ආත්මය ඇතැයි හඟියි
null
විඤ්ඤාණඤ්චායතනතො මඤ්ඤති
විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් කෙරෙන් පිටත ඔවුන් ඇසුරු කොට නිත්‍ය ආත්මය ඇතැයි හඟියි
null
විඤ්ඤාණඤ්චායතනං මෙති මඤ්ඤති
විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් මගේයයි හඟියි
null
විඤ්ඤාණඤ්චායතනං අභිනන්දති
විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන්ට සතුටු වෙයි
null
ආකිඤ්චඤ්ඤායතනං ආකිඤ්චඤ්ඤායතනතො සඤ්ජානාති
ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් වශයෙන් හඟියි
null
ආකිඤ්චඤ්ඤායතනං ආකිඤ්චඤ්ඤායතනතො සඤ්ඤත්වා ආකිඤ්චඤ්ඤායතනං මඤ්ඤති
ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් වශයෙන් හැඳින ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් නිත්‍ය ආත්මයයි හඟියි
null
ආකිඤ්චඤ්ඤායතනස්මිං මඤ්ඤති
ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් කෙරෙහි නිත්‍ය ආත්මයක් ඇතැයි හඟියි
null
ආකිඤ්චඤ්ඤායතනතො මඤ්ඤති
ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් කෙරෙන් පිටත ඔවුන් ඇසුරුකොට නිත්‍ය ආත්මය ඇතැයි හඟියි
null
ආකිඤ්චඤ්ඤායතනං මෙති මඤ්ඤති
ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් මාගේයයි හඟියි
null
ආකිඤ්චඤ්ඤායතනං අභිනන්දති
ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන්ට සතුටු වෙයි
null
නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනතො සඤ්ජානාති
නෙවසංඥානාසංඥායතන වැසි දෙවියන් නෙවසංඥානාසංඥායතන වැසි දෙවියන් වශයෙන් හඟියි
null
නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනතො සඤ්ඤත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං මඤ්ඤති
නෙවසංඥානාසංඥායතන වැසි දෙවියන් නෙවසංඥානාසංඥායතන වැසි දෙවියන් වශයෙන් හැඳින නෙවසංඥානාසංඥායතන වැසි දෙවියන් නිත්‍ය ආත්මයයි හඟියි
null
End of preview. Expand in Data Studio

Pali–Sinhala Parallel Corpus (Tipiṭaka)

The first publicly available parallel corpus for Pali-to-Sinhala machine translation, comprising 18,455 aligned sentence pairs drawn from three Nikāyas of the Sutta Piṭaka. Pali is written throughout in Sinhala script, as is conventional in the Sri Lankan Theravāda tradition.


Dataset Description

Summary

Property Value
Language pair Pali (pi) → Sinhala (si)
Pali script Sinhala (not Roman transliteration)
Total sentence pairs 18,455
Source pitaka.lk — Digital Tipiṭaka
Domain Canonical Buddhist prose (Sutta Piṭaka)
License CC BY 4.0

Corpus Composition

Source Sentence pairs
Aṅguttara Nikāya 5,604
Khuddaka Nikāya 8,065
Majjhima Nikāya 4,786
Total 18,455

Lexical Statistics

Statistic Pali (Sinhala script) Sinhala
Vocabulary size 13,153 11,767
Total running words 76,982 116,426
Type–token ratio 17.09 % 10.11 %
Mean sentence length 4.17 words 6.31 words

The asymmetry is informative. Pali conveys comparable content in roughly two-thirds of the running words that Sinhala uses, while drawing on a larger vocabulary — a consequence of compounding and sandhi that produce a high proportion of rare inflected forms. This is the empirical basis for applying subword segmentation rather than word-level tokenisation.

Data Splits

The corpus is provided with a pre-defined 80 / 10 / 10 split generated under a fixed random seed, so results can be reproduced.

Split Pairs
train 14,764
validation 1,845
test 1,846

Dataset Creation

Source Material

Text was extracted from the digital Tipiṭaka published at pitaka.lk, which presents the Pali canon together with its established Sinhala translation. This edition was selected over alternatives because it applies consistent Unicode encoding throughout; other available digital editions were found to contain legacy non-Unicode font mappings and irregular zero-width joiner usage that produce distinct byte sequences for visually identical characters.

Alignment Procedure

The canonical numbering of discourses and sections is shared between the Pali and Sinhala presentations, providing sentence-level anchor points that ordinary comparable corpora lack. Candidate pairs were extracted at these boundaries and aligned at sentence level. Pairs that could not be confidently aligned were discarded rather than retained with uncertain correspondence.

Usage

Loading the Dataset

from datasets import load_dataset

dataset = load_dataset("NethranjaliSE/pali-sinhala-parallel-18k")

Associated Models and Results

Models trained on this corpus are available on the Hugging Face Hub.

Model BLEU chrF chrF++
LSTM encoder–decoder 8.10 24.29 —
GRU encoder–decoder 13.99 28.87 —
Transformer (from scratch) 22.96 46.44 —
mBART-50 fine-tuned 26.28 51.34 48.06

All scores are reported on the held-out test split using sacreBLEU with recorded metric signatures.


Limitations

Domain. The corpus is drawn entirely from the Sutta Piṭaka. Performance on Abhidhamma, Vinaya, commentarial or non-canonical Pali cannot be inferred from these results.

Sentence-level partitioning. The corpus was split at sentence level rather than by complete discourse. Canonical Pali contains extensive formulaic repetition, so near-identical passages may appear in more than one split. Duplicate pairs were removed before splitting; near-identical formulaic variants may still straddle the boundary.

Short sentences. The mean Pali sentence length is 4.17 words. BLEU's geometric mean over n-gram orders produces near-zero scores for adequate translations of very short sentences, which make up approximately half the test set. chrF and chrF++ are more informative metrics for this corpus.

Single direction. Only Pali → Sinhala translation has been evaluated.

Script convention. The Pali text uses Sinhala script throughout. Roman transliteration and Burmese-script editions of the same texts are not covered.


Citation

If you use this dataset, please cite:

@misc{Nethranjali2026palisinhala,
  title        = {Neural Machine Translation Approach for Pali to Sinhala Translation},
  author       = {Sachini P. Nethranjali},
  year         = {2026},
  institution  = {Department of Statistics and Computer Science,
                  University of Kelaniya, Sri Lanka},
  note         = {Bachelor of Science Honours thesis.
                  Dataset and model available at
                  \url{https://huggingface.co/NethranjaliSE}}
}

Dataset Card Authors

P.S.P. Nethranjali

More Information

Email me : nethranjalise@gmail.com

Downloads last month
53