Datasets:
category stringclasses 7
values | site stringclasses 5
values | url stringlengths 11 220 | title stringlengths 2 138 | context stringlengths 68 2k | id stringlengths 30 34 | context_length int64 68 2k | context_word_count int64 15 340 |
|---|---|---|---|---|---|---|---|
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/100-හවරද-ගවන-සබළ-96-පමවතය-සමග-අතනනත-ගනය/101-649309 | 100 හැවිරිදි ගුවන් සෙබළ 96 පෙම්වතිය සමග අතින්නත ගනියි | දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකානු ගුවන් හමුදාවේ කෝප්‍රල්වරයකු ලෙස සේවය කළ 100 හැවිරිදි වියේ පසුවන හැරල්ඩ් ටෙරන්ස් සිය පෙම්වතිය වන සිය පෙම්වතිය වන 96 හැවිරිදි ජිනේ ස්වර්ලින් සමඟ විවාහ වීමට සුදානම් වේ. දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකානු හමුදා ප්‍රංශයට පැමිණි මුහුදු වෙරළේදී හැරල්ඩ් සහ ජිනේ විවාහ උත්සවය පැවැත්වීමට නියමිතය.2... | 167b3e5cc9434b74b7416fc7_part13813 | 1,068 | 167 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/13-වසරක-ඉලලන-ක-හඟනන-කම-පරකක-වණය-ඔළවට-කටල/101-646235 | 13 වසරක් ඉල්ලන් කෑ හිඟන්න කෑම පරක්කු වුණැයි ඔළුවට කොටලා | වසර දහතුනක් තිස්සේ දිවා ආහාරය ලබා දුන් හෝටල් හිමියාගේ බිරිඳට කෑම වෙල ලබාදීමට පරක්කු වූයේ යැයි පවසමින් මන්නා පහරක් ඔලුවට දී බරපතල තුවාල සිදුකළ යාචකයකු ලබන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය. මාර්ටින් ලියනගේ නමැති යාචකයක වූ මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත ක... | f563315540224304a941e8f1_part19508 | 1,196 | 184 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/14-වන-මහලන-වට-පදගලයක-මරට/101-649768 | 14 වන මහලෙන් වැටී පුද්ගලයෙක් මරුට | බොරැල්ල ඩි එස් සේනානායක මාවතේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක 14 වන මහලින් පහළට වැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ පදවිය බෝගස්වැව අරුණගම අංක 63 ලිපිනයේ පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ නලින් සම්පත් ප්‍රේමරත්න නමැති 24 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා තට්ටු 18 කින් යුත් ඉඳ... | e90027ffe8ce455d86d1e86a_part19221 | 466 | 71 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/15-රජය-නවඩ-දනයක/101-650478 | 15 රජයේ නිවාඩු දිනයක් | සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම මස 15 වැනිදා (සඳුදා) රජයේ නිවාඩු දිනයක් බවට පත්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අද (10) පස්වරුවේ නිවේදනය කළේය. අලුත් අවුරුද්දු චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ නැකත එදිනට යෙදී ඇති අතර ඒ පිළිබඳව අවදානය යොමුකර එදින රජයේ නිවාඩු දිනයක් කිරීමට තී... | 5ca2a2fe2e3b423a95f8900c_part15635 | 383 | 61 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/15-හවරද-සසවයන-දදන-හට-හටය-අතරදන/1-656853 | 15 හැවිරිදි සිසුවියන් දෙදෙනා හිටි හැටියේ අතුරුදන් | වැල්ලවාය කොටවෙහෙරගලයාය පදිංචි පහළොස් හැවිරිදි ශිෂ්‍යාවන් දෙදෙනෙකු ඊයේ (15) සිට අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි. වැල්ලවාය ප්‍රදේශයේ ජාතික පාසලක දහවැනි වසරේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාවන් දෙදෙනාගෙන් එක් සිසුවියක කොටවෙහෙර ගලයාය ප්‍රදේශයේ පදිංචිව සිටින අතර එම ගමේම පදිංචි ඇයගේ යෙහෙළියක් පාඩම්කිරීම සඳහා ඉකුත් (14) වෙනිදා... | c32f64448b9f46d19ffb15c1_part18311 | 462 | 67 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/16-දරයට-අතවර-කළ-සසන-21-දන-රඳවම-බරයට/1-656610 | 16 දැරියට අතවර කළ සිසුන් 21 දෙනා රැඳවුම් බාරයට | තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ශිෂ්‍යයන් 21 දෙනකු සහ ඊට අනුබල දුන් කාන්තාව අගෝස්තු මස 22 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක මහතා නියෝග කළේය. පාසල් ශිෂ්‍යයන් 21 දෙනා බණ්ඩාරවෙල ... | 78e79721a64b4685a3a82eee_part16375 | 1,123 | 160 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/17-සසවයත-30-පමවතත-අයස-සමග-මටට/1-648722 | 17 සිසුවියත් - 30 පෙම්වතාත් අයිස් සමග මාට්ටු | වාද්දුව, පොහද්දර මුල්ල මුහුදු වෙරළේ අයිස් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය පාසලක 17 හැවිරිදි සිසුවියක සහ ඇයගේ 30 හැවිරිදි පෙම්වතා අද (04) අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් පෙම් යුවල වාද්දුව ප්‍රදේශයේම පදිංචි දෙදෙනකු බවද පොලිසිය කීය. ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම වාද්දුව, පොහද්දරමුල්ල වෙරළ තීරයේදී අයිස් ම... | aaaddbbb0fb440a68b10687a_part17645 | 875 | 124 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/1700-වත-කමකර-ගසටටව-අතහටවය/101-654589 | 1700 වතු කම්කරු ගැසට්ටුව අත්හිටුවයි | වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (04) නිකුත් කළේය. වතු කම්කරුවන්ගේ වැටුප් හදිසියේ වැඩි කිරීමෙන් විශාල වශයෙන් රජයට බදු ගෙවන වතු කර්මාන්තය දැඩි අර්බුදයකට ලක් වන බවත් වතු කම්කරු වැටුප් වැඩි... | 065e6c3eaf6b461a9749e00e_part13423 | 913 | 134 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/19-පහළ-හටප-කරකට-නයකයග-ඝතනයට-දකක-සකපට/101-655313 | 19 පහළ හිටපු ක්‍රිකට් නායකයාගේ ඝාතනයට දෙකක් සැකපිට | අම්බලන්ගොඩ බෝගහවත්ත කන්ද මාවත ප්‍රදේශයේ විසූ හිටපු කිකට්ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනකු ඊයේ (17) රෑ අම්බලන්ගොඩ කැපූ ඇළ ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොල්වත්තේ ස්ථානගත කර තිබෙන ගාල්ල අපරාධ කොට්ටාසය කියයි. සැකකරුවන් අම්බලන්ගොඩ කැපූ ඇළ ප්‍රදේශයේම පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි.... | d083dfde334341c98a02ca24_part18638 | 623 | 92 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/2007-නඩවකට-මරවන-සලවට-ඇප/1-651620 | 2007 නඩුවකට මර්වින් සිල්වාට ඇප | ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (07) නියෝග කළාය. එම නඩුවේ තෙවැනි සැකකරු ලෙස නම්කර සිටින හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන ලාල් පීරිස් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය... | 8cb8af4a614e4c6aab7fc6ae_part16863 | 657 | 99 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/2022-බද-සහනයන-කට-98000ක-රජයට-අහම-වල/101-650090 | 2022 බදු සහනයෙන් කෝටි 98000ක් රජයට අහිමි වෙලා | රජය 2022 මූල්‍ය වර්ෂයේදී ලබාදුන් බදු සහන හේතුවෙන් කෝටි 97800ක බදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පෙරේදා(31) ප්‍රසිද්ධ කළ බදු වියදම් ප්‍රකාශයේ දැක්වෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය. මෙසේ අහිමි කරගෙන ඇති බදු ආදායම් ප්‍රමාණය 2022 මූල්‍ය වර්ෂයේ එකතු කරගෙන ඇති බදු ආදායමෙන් සියයට 56 ක් බව වෙරිටේ රිසර්ච් ආය... | 7ccb718273ef48928e369d6e_part16466 | 1,244 | 190 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/2024-උසස-පළට-අයදමපත-කඳවය/101-653919 | 2024 උසස් පෙළට අයදුම්පත් කැඳවයි | අපොස උසස් පෙළ විභාගය 2024 සඳහා ඉල්ලුම්පත් භාරගන්නා දිනය දීර්ඝ නොකරන බවත් අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ලබන මස 10 වැනිදා බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පාසල්වල විභාග අපේක්ෂකයන් විදුහල්පතිවරයා හරහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමු කළ යුතු බවත් පෞද්ගලික අපේක්ෂකයන් තනි තනිව ... | fed57b91d271418f8248cfdb_part19741 | 386 | 59 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/2032-ඔලමපක-දනනන-දන-තය-සදනම-වය/101-653097 | 2032 ඔලිම්පික් දිනන්න දැන් තියා සූදානම් වෙයි | 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කර ගනිමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම පිණිස රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාව 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලියේදී පදක්කම් දිනන රටක් ලෙස අදිටන් කර ගනිමින් පෞද්ගලික අංශයේ සහ සිවිල් සම... | dfd1c714c3ed422ca14371ff_part18996 | 850 | 121 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/21-22-සර-සල-වහය/101-658294 | 21-22 සුරා සැල් වහයි | ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 දෙදින දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය. මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමක් අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ. | 6142728fcd9b45b1b8fc0ff6_part15756 | 206 | 31 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/22-කල-යය/101-655330 | 22 කල් යයි | විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (18) උපදෙස් දුන්නේය. විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්... | d19bcc1d7e6e4d178943401a_part18666 | 756 | 108 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/22-ජනපත-ඡනදයට-බධවක-න/101-655414 | 22 ජනපති ඡන්දයට බාධාවක් නෑ | විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයට අදාල ගැසට් නිවේදනය ඉදිරි සතියේදී නිකුත් කරන බවද ඔහු සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජ... | e1b81f4aa00a4942904de573_part19045 | 443 | 63 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/35-000කග-වදලය-බඳ-වටල/101-653050 | 35,000කගේ විදුලිය බිඳ වැටිලා | අයහපත් කාලගුණයේ බලපෑමෙන් රට පුරා විදුලිය බිඳවැටීම් 35,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් අනාරක්‍ෂිත තත්වය හේතුවෙන් කොස්ගම, සීතාවක සහ මාලිම්බඩ යන ප්‍රදේශ තුනේ පමණක් විදුලි විසන්ධි කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය අද (3) පස්වරුවේ පැවසීය. එම විදුලිය විසන්ධිවීම් 35,000 ක සංඛ්‍යාව පසුගිය සෙනසුරාදා අළුයම 2.00 සිට අද (... | 2e6577d606e04fb2a862918e_part14443 | 827 | 137 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/4000ක-ම-වසර-ගර-වතතයට/1-650173 | 4000ක් මේ වසරේ ගුරු වෘත්තියට | වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි අරලියගහ මන්දිරයේ පැවති... | fd5c596cc62a4369bde88c1f_part19710 | 805 | 118 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/57-වන-අලත-සහල-මගලයය-හට/1-650222 | 57 වැනි අලුත් සහල් මංගල්‍යය හෙට | 2023 මහ කන්නයේ දී ලබා ගත් වී අස්වැන්නෙහි අග්‍ර කොටස ශ්‍රී මහා බෝධියට පූජා කෙරෙන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී මහා බෝධිය අභියස දී හෙට (06) පැවැත්වේ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව 57 වන වරටත් පවත්වන මෙම අලුත් සහල් මංගල්‍යයේ දී දිවයිනේ සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකින... | 18e0bc82b0494d59b50f0926_part13884 | 659 | 101 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/63-000ක-අය-කරගනන-ලකෂ-3ක-වයකරල/1-647188 | 63,000ක් අය කරගන්න ලක්‍ෂ 3ක් වැයකරලා | ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරියක් ප්‍රංශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා මිලදී ගත් සපත්තු කුට්ටමකට සහ බෑගයකට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් 63,000 ක ගෙවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට එම මණ්ඩලය රුපියල් ලක්ෂ 3කට අධික මුදලක් වැයකර ඇති බව වාර්තා වේ. එම සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට විශ්‍රාම ලත් විනිසුරුවයෙක්... | 6c93fd3047fd47868b1c70b0_part16082 | 1,638 | 245 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/71පරගම-සමජවද-සවධනයන-අනරට-ලපයක/1-650275 | 71පුරෝගාමී සමාජවාදී සංවිධානයෙන් අනුරට ලිපියක් | යළිත් වතාවක් මේ රට තුළ තරුණ කැරැල්ලක් ඇතිකර ලේ වැගිරීමක් සිදු නොවන තැනට වගබලා ගනිමින් වගකීම් සහගත දේශපාලනයක නිරත වන ලෙස 71පුරෝගාමී සමාජවාදී සංවිධානය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත ඉදිරි ජනාධිපතිවරණය පසුබිම් කරගෙන යලිත් එවැනි තරුණ නැගිටීමක් සිදුවීමේ පසුබිමක් නිර්මාණය වෙ... | 521f9ac164db4966949aef77_part15378 | 499 | 77 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/78ආචච-දෂණය-කළ-17-කලල-රමනඩ/101-654680 | 78ආච්චි දූෂණය කළ 17 කොල්ලා රිමාන්ඩ් | බළංගොඩ දොරවෙළ ඔයේදිි ඉකුත් (27) වැනිදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස මරණයට පත් කිරිමෙිි සිද්ධියක් සමිබන්දයෙන් 17 හැවිරිදි පාසල් සිසුවකු ලබන 8 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඩි එමි. චන්ද්‍රසේකර මහතා නියෝග කළේය. සැකකරු සම්බන්දයෙන් කායික,මානසික සහ සමාජ රෝග පිළිබඳව වාර්තාවක් ... | a2c25ea66f9f4a3f95057634_part17429 | 1,198 | 179 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/8-ක-මර-දමදද-බලගන-සටයය-පලසය-5ක-දව-ඇත-තක-හර/101-651163 | 8 ක් මාරා දමද්දී බලාගෙන සිටියැයි පොලිසියේ 5ක් දිවි ඇති තෙක් හිරේ | කන්තලේ භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන ලදැයි කියන අවස්ථාවේ එම අපරාධය සිදුවූ ස්ථානයේ සිටි බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පස් දෙනකුට බරපතළ වැඩ සහිතව... | bbaa42d539a943eca99b21bc_part18093 | 1,439 | 211 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/80-හවරද-මතතනයග-මරණයට-මණපර-සකපට/101-649073 | 80 හැවිරිදි මිත්තනියගේ මරණයට මුණුපුරා සැකපිට | බිම ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගතකර සිටි 80 හැවිරිදි මිත්තණියක් මියගිය ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාදිවෙල ප්‍රගතිපුර පදිංචිව සිටි බඩල් මුහන්දිරම්ලාගේ නන්දාවතී (80) සිව් දරු මවකි. මියගිය වයෝවෘද්ධ කාන්තාව නිවස ඉදිරිපිට ගේට්ටුව අසල රැඳී සිටියදී නිවසේ සිට වෙළඳසැලට දිව යමින් සි... | a71b17a7df16448c8a16ece4_part17574 | 793 | 124 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/EPF-ඩජටල-වය/101-653917 | EPF ඩිජිටල් වෙයි | මහා බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබා ගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් වහාම සකස් කරන දෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත. නිරන්තර යාවත්කාලීන විය හැකි දත්ත පද්ධතියක් කම්කරු දෙපාර්තමේන්තුව සතු විය යුතු බව කාරක සභාව මෙ... | 96dc9e172ae14e2e94002c22_part17147 | 630 | 93 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/IMF-නයජතය-රනල-අතර-හමවක/101-656035 | IMF නියෝජිතයෝ - රනිල් අතර හමුවක් | මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(01) පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදල පිළිබඳ සාකච්ඡා කිරීම එම හමුවේ අරමුණ බව සේමසිංහ මහතා පැවැසුවේය. එසේම ජාත්‍යන්තර මූල... | 03d31ad6a9bb425ba39f82f0_part13357 | 693 | 98 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/IP-සමනග-නඩවකට-දන-දය/101-655214 | IP සමන්ගේ නඩුවකට දින දෙයි | සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සම්බන්ධකම් පවත්වන චෝදනා එල්ල වී තිබෙන පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය අනිද්දා(18) විභාගයට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ජයසිංහ මහත්මිය නියෝග කළේය. දෙපර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තනුජා ජ... | 114aeda206174cbdb9191bdb_part13690 | 357 | 49 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/PHI-ඝතකය-ගලකසසද-මටට/1-654572 | PHI ඝාතකයා ගල්කිස්සෙදී මාට්ටු? | ඇල්පිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන් කුමාර විතානාච්චි මහතා ඝාතනයේ වෙඩික්කරු බව කියන අයකු අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි එම වෙඩි තැබීමට යොදාගත් ඇමරිකාවේ නිෂ්පාදිත නවීන පන්නයේ ගිනි අවිය , 9 එම් එම් වර්ගයේ ජීව උන්ඩ දහයක් අඩංගු මැගසිනය මෙන්ම ඉතාලියේ නිෂ්පාදිත නවීන පන්නේ ගිනි අවියක් ත... | aa6585250b61415085c804d8_part17641 | 493 | 77 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/T-20-කසලනයට-යන-අප-කණඩයමට-චනගගන-සභ-පතම/1-651571 | T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට චන්ග්ගෙන් සුභ පැතුම් | ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය එළඹෙන ජූනි මාසයේදී ඇමෙරිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇමෙරිකන් තානාපති කාර්යාලයේදී මුණගැසී සුබ පැතුවාය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කුසලතා නිසැකවම ඇමෙරිකාව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරනු ඇත... | 3bdcfbc96ef54265b0f8e36f_part14795 | 346 | 46 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/T20-ලක-කසලන-තරඟයට-එකවන-කණඩයම-ඇමරකවට/1-651970 | T20 ලෝක කුසලාන තරඟයට එක්වන කණ්ඩායම ඇමෙරිකාවට | ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතා තරගාවලිය සදහා අද (14 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ . මෙම තරගාවලිය එළඹෙන ජූනි මස 01 දින සිට ජූනි මස 29 දින දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් රාජ්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිතය . ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය... | 03c06c7a03f34b09bf644914_part13355 | 786 | 129 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/VAT-ගස-සරගල-යපනය-අහස/101-646232 | VAT ගැසූ සරුංගල් යාපනය අහසේ | තෛපොන්ගල් උදාවෙන් පසුව යාපනය වැලවැටිතුරෙයි සරුංගල් සැණකෙළිය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් අද දහවල් පැවැත්විණි. යාපනය වැල්වැටිතුරෙයි විග්නේශ්වරා ක්‍රීඩාංගනයේ සහ මුහුදු තීරයේදී පැවති මෙම සරුංගල් සැණකෙලිය විග්නේස්වරා ජනසමූහ සමාජය විසින් සංවිධානය කර තිබිණි. වෙහෙසට පත් වූ ගොවියාගේ හා ධීවරයාගේ විඩාව සංසිඳවා ගැනීමේ අරමුණින්... | 131a3a63c6e1455592c6a11d_part13733 | 604 | 83 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අ-පරට-භ-කමපනයක/101-655381 | අ'පුරට භූ කම්පනයක් | අනුරාධපුර නගරයේ, අභය පෙදෙසේ පිහිටි නගර සභා නිවාස කිහිපයකට අද (19) ගිගුරුම් සහිත ශබ්දයක් සමඟ භූ චලනයක් ඇති වූ බව ප්‍රදේශවාසින් පවසයි. නිවසක සාලයේ අතුරා තිබූ ටයිල් කැට කිහිපයක්, විශාල ශබ්දයක් සහිතව පොලවෙන් මතුව තිබූ අතර, තවත් නිවසක දොර ජනෙල් සහ ඇඳක් දෙදරා ගිය බව ඔවුහු පවසති. මෙම භූ කම්පනය පස්වරු 1.25ට පමණ ඇතිවූ බව ප්‍ර... | 423e83cea4f24b27b1da13e1_part14968 | 335 | 57 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/අපර-එළමහන-සරකදවරන-රදවය-02ක-පනයත/1-649906 | අ:පුර එළිමහන් සිරකදවුරෙන් රැදවියෝ 02ක් පැනයති | අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ. මෙලෙස පලා ගිය එක් සැකකරුවකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ හා අනෙක් සැකකරු කැලණිය ප්‍රදේශයේ සැකකරුවෙකු බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. අනුරාධපුර බන්ධනාගාරයේ එලිමහන් සිර කඳවුරු භූමියට අයත් ජයන්ති මාවතේ, ... | 721c8e9cb8ae4197add77e14_part16217 | 628 | 95 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අගජන-සරත-ජනපතට-සහය-දත/101-657207 | අංගජන් -සාරතී ජනපතිට සහාය දෙති | කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සාරතී දුෂ්මන්ත සහ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අංගජන් රාමනාදන් මහත්වරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළහ. කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී මොවුහු තම තීරණය දැනුම් දුන්හ. අංගජන රාමනාදන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉකුත් මහ මැතිවරණයේදී ප... | ba4da1f4225e4f3f9a78e3a3_part18058 | 445 | 62 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අකකර-12ක-හරන-ලයගන-කල-කර-වකණල/101-647682 | අක්කර 12ක් හොරෙන් ලියාගෙන කෑලි කර විකුණලා | කැකිරාව රත්මල්කන්ද ප්‍රදේශයේ අක්කර 12ක ඉඩමක් වංචනිකව ලබාගෙන එය කොටස් කර අලෙවික ළ බව කියන අන්ධ පුද්ගලයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. නූර් මොහොමඩ් හිල්මි නමැති රත්මල්කන්ද ප්‍රදේශයේ පදිංචි නම් පුද්ගලයකු අයිති මෙම ඉඩම රජයේ ව්‍යාපෘතියකට බව පවසා එම පුද්ගලයාගෙන් ප්‍රධාන ජාවාරම්කරු සහ තවත් අයකු අන්ධ පුදගලයකු... | a15708b4e71944858a15c22e_part17393 | 965 | 143 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/අකකර-දක-වගවටත-පතරම-තවකක/1-646471 | අක්කර දෙකේ වගාවටත් පතරොම් තුවක්කු | අක්කර දෙකක් වගා කරන ගොවීන්ටත් වන සතුන්ගෙන් වගා හානි වලක්වා ගැනීම සඳහා පතරොම් තුවක්කු ලබා දීමට නීති සංශෝධනය කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මේ වන විට පතොරම් තුවක්කු ලබා දෙන්නේ අක්කර පහකට වැඩියෙන් වගා කරන ගොවීන් සඳහා පමණි. මොරගොල්ලාගම, කටුපිටිගම, මූණමලේ වැව, බළල්ල ,බොරවැව, නියඳගම හා... | cc1f4537da844b359fcd33b2_part18526 | 539 | 87 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අකකරයපතතව-රහල-හටප-වදය-අධකරවරයකට-වරධයක/101-653093 | අක්කරෙයිපත්තුව රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරිවරයෙක්ට විරෝධයක් | අක්කරෙයිපත්තුව මුලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරිවරයෙක් වන වෛද්‍ය ජාවාහිර් මහතා නැවත අක්කරෙයිපත්තුව මුලික රෝහලට පැමිණීමට විරෝධය දක්වමින් අක්කරෙයිපත්තුව මුලික රෝහල ඉදිරිපිට රෝහල් කමිටුවේ සාමාජිකයින් විසින් විරෝධයක් පවත්වනු ලැබීය. මෙම වෛද්‍ය අධිකාරිවරයා පැමිණීමට විරුද්ධව අක්කරෙයිපත්තුවමුලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු ... | 81fbd0fffb784bdc83c1cfb6_part16598 | 835 | 119 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/අකක-නඟ-වතර-වළට-බල/1-652922 | අක්කා නඟෝ වතුර වළට බිලි | යාපනය,කයිට්ස්,සින්නමඩම ප්‍රදේශයේ අනාරක්ෂිත වතුර වළක වැටී මියගිය ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව කයිට්ස් පොලිසිය පවසයි. එලෙස ජීවිතක්ෂයටපත්ව ඇත්තේ කයිට්ස් , සින්නමඩුව ප්‍රදේශයේ පදිංචි නිරංජන් විදූෂා නැමති වයස අවුරුදු 11 සහ නිරංජන් අනුෂ්කා නමැති වයස අවුරුදු පහක් වූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි. පොලිසියට ලැබු... | 56ecd8b6e33d469ea72a730f_part15483 | 598 | 87 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අකමමන-ඝතකයන-දදන-රතමලනන-අලලය/101-651831 | අක්මීමන ඝාතකයන් දෙදෙනා රත්මලානෙන් අල්ලයි | අක්මීමන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට රත්මලාන ප්‍රදේශයට පැමිණ එහි ලැගුම් හලක සැගව සිටි පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. අක්මීමන කුරුන්දකන්ද හරස්පාර පස් මළුව පදිංචි ප්‍රසන්න කුමාර නමැති (42) හැවිරිදි පුද්ගලයකු ඉකුත් 09 දා රාත්‍රී කුරුන්දකන්ද ප්‍රදේශයේ පාළු නිවසක නිදා සිටි... | 51dac71aa7bb44e7a8e56512_part15373 | 800 | 115 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/අකණ-සර-වදමන-ගවයන-මරල/1-651975 | අකුණු සැර වැදිමෙන් ගවයින් මැරිලා | නාවලපිටිය ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි පතිත විමත් සමඟ අකුණු සැර වැදිමෙන් තෘණ බිමක ගැට ගසා සිටි එළගවයින් තිදෙනෙකු සහ එක් ගවයෙකු මියගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පැවසිය. නාවලපිටිය පොලිස් වසමට අයත් දොළොස්භාග පාරේ ගලමුදුන වතුයායේ තෘණ කෑම සදහා ගැට ගසා සිටි ගවයන් සිව්දෙනෙකුයට (13) දින පස්වරු පහට පමණ අකුණු සැර වැදිමෙන් ජිවිත... | b3b339a5f9a54ebb9e5b85a6_part17880 | 499 | 82 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අකණ-සරන-අයය-නග-මරට/101-651257 | අකුණු සැරින් අයියා නගෝ මරුට | මාතලේ රත්තොට දන්කන්ද වැල්ගාලායාය ප්‍රදේශයේ නිවෙසකට අකුණු සැර වැදීමේන් අවුරුදු 12ක පාසල් සිසුවියක හා වයස අවුරුදු 23 තරුණයකු අකුණු සැර වැදීමෙන් මියගොස් ඇතැයි රත්තොට පොලිසිය පවසයි. අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ දිලීප ප්‍රබෝධ ගුණරත්න සහ ඔහුගේ බාල සහෝදරිය වන රත්තොට දන් කන්ද දන්කන්ද විද්‍යාලයේ (8) ශ්‍රේණියේ ඉගෙනුම ලබන ... | 6c5b7c01a87c48cc8d00a11b_part16074 | 806 | 135 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අගනවර-නගර-සභව-සවක-හඟයක/101-650268 | අගනුවර නගර සභාවේ සේවක හිඟයක් | ප්‍රධාන අගනගරය වන ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පවතින දැඩි සේවක හිඟය නිසා එහි කටයුතුවලට බාධා පැමිණ ඇතැයි එහි ප්‍රකාශකයෙක් කීය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, නියෝජ්‍ය නාගරික කොමසාරිස්, නාගරික ලේකම්, සහකාර ලේකම්, පුස්තකාලාධිපති ඇතුලු ප්‍රධාන නිලධාරී පුරප්පාඩු රැසක් ඇති නිසා නගරසභා සේවා සිදු කිරීමේ දුෂ්කරතා රැසක් මතුව ඇතැ... | 34163a95bbc548469134f06b_part14594 | 850 | 129 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අගමනයන-පනන-ඊජපත-ජතකය-කටවය/101-651123 | අගමනයෙන් පැන්න ඊජිප්තු ජාතිකයා කොටුවෙයි | වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඊජිප්තු ජාතිකයෙකු අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියදී ඉන් පලා ගොස් මහනුවර ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදී නැවත අත්අඩංගුවට ගෙන තිබේ . වීසා නොමැතිව රැඳී සිටි එම ඊජිප්තු ජාතිකයා අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන තෙක් කොළඹ ප්‍රදේශයේ රැඳවුම් මධ්... | 74f16e1b9ce24287a3e4330a_part16284 | 584 | 91 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/අගමත-ගය-යනය-දෂයකන-මතර-තනයමට-හන/1-648610 | අගමැති ගිය යානයේ දෝෂයකින් මාතර තානායමට හානී | රොනී ද මැල් මහතාගේ අවමගුලට පැමිණි අගමැතිවරයා රැගත් ගුවන් යානය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාර පාන වලට දැඩි අලාභ හානි සිදු විය. විශේෂයෙන්ම එම අවස්ථාවේ දී මුහුද දෙසින් පැමිණි දැඩි සුලං ප්‍රවාහය හේතුවෙන් එම තත්වය ඇති වු බවට ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩ... | 4c6a8694297245f8800fa14e_part15231 | 1,537 | 247 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අගමත-චන-ජනපත-හමවය/101-649834 | අගමැති චීන ජනපති හමුවෙයි | චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර හමුවක් බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී අද (27) පැවැත්විණි. එහිදී චීන ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුහදව පිළිගත්තේ ය. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යෝජනා ක්‍රම ඉදිරිපත් කළ වහාම ඊට චීනයේ සහයෝගය ලබාදෙන බව ච... | 28fef73e18114803b661b0ed_part14295 | 386 | 58 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අගමත-චනය-බල-පටතවය/101-649676 | අගමැති චීනය බලා පිටත්වෙයි | අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පස් දින නිල සංචාරයක් සදහා චීනය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . ශ්‍රි ලංකා අග්‍රාමාත්‍යවරයා චීන රජයේ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනය පරිදි එරට සංචාරය සදහා එක් වී ඇති අතර , මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට චීනය විසින් ලබා දී ඇති , දැනට ගෙවීම් අත්... | 1a505226f92345f8b3bbd91c_part13927 | 562 | 93 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/අගමත-දනෂ-චනට/1-649633 | අගමැති දිනේෂ් චීනෙට | චීන අග්‍රාමාත්‍ය ලී චෑන්ගේ ආරාධනාවක් මත ලබන 25 සිට 30 දක්වා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ නිල සංචාරයක නිරත වන බව එරට විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ලී ජියැන්ග් ඊයේ(23) ප්‍රකාශ කළේය. දින 5 ක නිල සංචාරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන චීන ජනාධිපති ෂි ජින්පින් මුණගැසෙනු ඇති බවත් චීන අග්‍රාමාත්‍යවරයා ... | 09f27c8fdffa4cba84230817_part13497 | 688 | 105 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අගමත-සනක-චලස-රජත-පරදය/101-652228 | අගමැති සුනාක් චාල්ස් රජුත් පරදයි | බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඔහුගේ බිරිඳ අක්ෂාටා මුර්ති තෙවැනි චාල්ස් රජුටත් වඩා ධනවත් බව එරට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. සුනක් යුවලගේ වත්කම 2024 වසරේදී ස්ටර්ලිං පවුම් මිලියන 529 සිට 651 දක්වා වැඩිවී ඇති බවද එරට ටයිම්ස් පුවත්පත සඳහන් කළේය. බ්‍රිතාන්‍යයේ සිටින ධනවත්ම පුද්ගලයන් 1000 බ්‍රිතාන්‍ය සන්ඩේ ට... | f972ef3a92304bd393a800d6_part19616 | 1,191 | 183 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අගරදගර-මර-තමනට-සඩන-නවරද-පහ-පහරක/101-650605 | අගරදගුරු මාරි තුමන්ට සිඩ්නි නුවරදී පිහි පහරක් | ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වන අතරතුරදී අගරදගුරු මාරි එමානුවෙල් පිහි ඇනුමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු පිහි ඇනුමට ලක්වන ආකාරය පිළිබඳ දැක්වෙන නිර්මාණය කරන ලද වීඩියෝවක් අන්තර්ජාලයේ සීඝ්‍රයෙන් හුවමාරු වන බවත් එම වීඩියෝවේ අගරද ගුරුවරයා අල්තාරය මත දී පිහි ඇනුමට ලක්වන අය... | 0be567db5665445f898a8561_part13560 | 625 | 92 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අගලවතත-පලස-සථනධපත-ගන-ස-අය-ඩ-පරකෂණයක/101-649716 | අගලවත්ත පොලිස් ස්ථානාධිපති ගැන සී.අයි.ඩී. පරීක්‍ෂණයක් | විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙක් යැයි කියන ධර්මසිරි පෙරේරා නොහොත් රත්මලානේ ඇල්ටෝ ධර්මේ සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා එල්ල වී තිබෙන අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෛන් පරීක්‍ෂණයක් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ. විදේශ රටක සැඟවී සිටින ධර්මසිරි නමැත්තා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ... | b9edb0ce1561449c88bdf2e2_part18042 | 774 | 112 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අගවනසරගන-කතනයකට-ලපයක/101-655025 | අගවිනිසුරුගෙන් කතානායකට ලිපියක් | පාර්ලිමේන්තුවට ඍජුව ම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කතානායකවරයා ටලිපියක් යොමු කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාවට අනුව, ජනතාවගේ අධිකරණ බලය හරහා භාවිත කරනබවද අගවිනිසුරුවරයා තවදුරට ත්... | a28a6e1e5ca4471d868d2db3_part17423 | 335 | 47 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/අගනදග-සරසවය-ඔලවල-මණඩපය-ජලයන-යටවය/1-645971 | අග්නිදිග සරසවියේ ඔලුවිල් මණ්ඩපය ජලයෙන් යටවෙයි | දින කීපයක සිට ඇදහැලෙන අධික වැසි සමග පවතින අයහපත් කාලගුණයෙන් අග්නිදිග විශ්ව විද්‍යාලයට අයත් ඔලුවිල් මණ්ඩපය ද, ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් දැඩි අපහසුතාවයට පත්වී ඇති අතර, පාලනාධිකාරිය පසුගිය 9 වැනිදා සිට සිසුන්ට නිවාඩු ලබාදී තිබේ . මේ අතර අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්පාර... | ad90b0a253f44c8fbc0adae9_part17726 | 560 | 84 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අගණකලපලසසට-චන-හල-මලක/101-645726 | අගුණකොලපැලැස්සට චීන හාල් මෝලක් | අඟුණකොළපැලැස්ස ජඳුර ප්‍රදේශයට නව තාක්ෂණයෙන් යුත් සහල් මෝලක් ලබා දීමට චීනයේ හයිනෑන් ප්‍රාන්ත රජය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. සහල් නිෂ්පාදනය සඳහා දැවැන්ත ඒකාධිකාරයක් පවතින අතර සහල් මිල තීරණය කරන්නේ එම ඒකාධිකාරයේ සිටින සහල් මෝල් අයිතිකරුවන් කිහිප දෙනෙක් විසින් බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අධිකාරය බි... | 25b9212568be49fcb7866436_part14223 | 689 | 112 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අගසත-ඉනධන-මල-වනසක-න/101-656024 | අගෝස්තු ඉන්ධන මිලේ වෙනසක් නෑ | ඉන්ධන මිල සූත්‍රයට අනුව අගෝස්තු මස ඉන්ධන මිල සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිවේදයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව පසුග ජූලි මස පැවැැති ඉන්ධන මිල තව දුරටත් පවති බව ද එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කරයි. | ade733c231cc41178589fbf0_part17737 | 208 | 38 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අඟහර-ගවෂණ-ආදරශ-මහයමට-ලක-දයණයක/101-650732 | අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලක් දියණියක් | ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකාවේ ආචාර්ය පියුමි විජේසේකර මහත්මියට අවස්ථාව හිමිව ඇත. පසුගියදා එම ආදර්ශ මෙහෙයුමට සහභාගී වන සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නාසා ආයතනය ප්‍රකාශයට පත් කළ අතර එම කණ්ඩායමට ආචාර්ය පියුම... | 5d0191c5ef0b4c40b8532eed_part15647 | 1,990 | 293 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/අඟණකලපලසස-රඳවයක-පන-ගහන/1-650424 | අඟුණකොලපැලැස්සේ රැඳවියෙක් පැන ගිහින් | හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියෙකු බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි . පලාගිය රැදවියා ලුණුගම්වෙහෙර කුඩා ගම්මාන 06 පදිංචි කරුවෙකි . ඔහු මංකොල්ලකෑමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙකු බව පොලිසිය පවසයි . පලාගිය රැදවියා අත් අඩංගුව... | b41145c173794e4db3bb2379_part17889 | 425 | 58 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අජත-පලසය-වරද-හයන-කමටව-සභපත-පටවට/101-649761 | අජිත් පොලිසියේ වැරදි හොයන කමිටුවේ සභාපති පුටුවට | පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විභාග කිරීම අවසන් කර නොමැතිව කාලයක් තිස්සේ ගොඩගැසී තිබෙන පරීක්‍ෂණ අවසන් කර සහනයක් දීම සඳහා පොලිස්පතිවරයා පත්කර ඇති කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර තිබේ. මෙම පරීක්‍ෂණ ප්‍රමාද වීම නිසා විශ්‍රාම ලැබූ පොලිස් නිලධාරීන්ගේ විශ්... | d3d3f4b681304eb38413871a_part18729 | 471 | 69 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අටලගම-දරය-මර-නරමය-වසර-27ක-හරගට/101-647688 | අටලුගම දැරිය මැරූ නරුමයා වසර 27ක් හිරගෙට | දුෂණය කිරීමේ අරමුණීන් පැහැරගත් තම මිතුරාගේ නව හැවිරිදි දියණීය මඩේ ගිල්වා ඝාතනය කල බවට වරද පිළිගත් විත්තිකරුට වසර 27 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළ පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා දැරියගේ මවට රුපියල් ලක්‍ෂ 30ක වන්දියක් ගෙවීමටද ඊයේ (13) නියම කළේය. නිරන්තරයෙන් නිවසට යනෙන දැරියගේ පියාගේ මිතුරෙකු වන විත්තිකරු... | 1206b3693250411fb847c6de_part13705 | 1,053 | 156 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/අඩමතටටම-ව-යඑනප-පකෂකයනට-වනද/1-650274 | අඩම්තේට්ටම් වූ යූඑන්පී පාක්ෂිකයන්ට වන්දි | දේශපාලන පළිගැනීම් වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ. 1994 වසරෙන් පසු දේශපාලන පළිගැනීම් වලට ලක්ව රුපියල් ලක්ෂ දහයට වඩා අලාභ සිදුවූ බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුවෙන් නිගමනය කරන ලද 66 දෙනෙක් සඳහා මුලින්ම වන්දි ගෙවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත ර... | 8be40388480346009c2ec685_part16837 | 971 | 157 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/අඩ-බර-පන-වටලම-අරඹය/1-647185 | අඩු බර පාන් වැටලීම් අරඹයි | ප්‍රමිතියෙන් තොර පාන් අළෙවිකරන්නන් වැටලීමේ මෙහෙයුම් අද (5) පෙරවරුවේ ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ කිරුම් මිනුම් පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම වැටලීම් රට පුරා ක්‍රියාත්මක කරන බවත් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පාන්වල නියමිත බර ප්‍රමාණ... | fde03838b0ba427997d2c784_part19724 | 374 | 54 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/අඩවට-කළ-බඩ-දනන-සසථව-එකඟ-වය/1-646329 | අඩුවට කුළු බඩු දෙන්න ’’සංස්ථාව’’ එකඟ වෙයි | ජීවන වියදමට යම් සහනයක් සැලසීම සඳහා රජයට අයත් කුළු බඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් කුළුබඩු සහ වියළි ආහාර ද්‍රව්‍ය අවම මිල ගණන් යටතේ අලෙවි කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. වෙළෙඳපොලේ සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දමා තිබුනත් සංස්ථා නිෂ්පාදන නාමය යටතේ ඇති කුළුබඩු හා ඒ ආශ්... | 833ac8a2bd95407ea186513d_part16629 | 751 | 117 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අණ-නතක-කබ-රයට-වඩ/101-654026 | අණ නොතැකූ කැබ් රියට වෙඩි | වවුනියාව, ඕමන්ත පාලමොට්ටෙයි ප්‍රදේශයේදී නීති විරෝධිව කපන ලද බුරුත දැව කඳන් තොගයක් රැගෙන පොලිස් අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට අද (24) වෙඩිතැබූ බව වවුනියාව පොලිසිය කියයි. නීති විරෝධි දැව ජාවාරම් වැටලීම සඳහා එම ප්‍රදේශයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් හප්පා අනතුරට පත්කොට පලායාමට උත්සහ කළ කැබ් රථයකට එලෙස වෙඩි තැබූ බව... | 176b40c63b8548648df6445f_part13844 | 583 | 91 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අණ-නතක-ටපරයට-වඩ/101-649290 | අණ නොතැකූ ටිපරයට වෙඩි | මුලතිව් ඔඩ්ඩුසුඩාන් කත්සිලෙයිමඩු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීමෙන් එම ටිපර් රථයට වෙඩිතැබීමක් සිදුකොට රියදුරු සිය භාරයට ගත් බව පොලීසිය කියයි. ඔඩ්ඩුසුඩාන් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මත්දුව්‍ය ජාවාරම් හේතුවෙන් පොලිස් නිල සුනඛයින්... | de7372288f47402180887374_part18969 | 776 | 118 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/අත-හට-කට-සහය-දයද/1-655948 | අත - හෙට කාට සහය දෙයිද? | කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ මහතා කියා සිටියේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව, විධායක සභාව, හෙට(31)දා පස්වරුවේ රැස්වී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ මත අදහස් සාකච්ඡාවට බඳුන් කරන බවය.එහිදී බහුතර පිරිසකගේ එකඟතාවය මත අවසන් තීරණ... | f3e36faee78e40418bb1651e_part19465 | 1,256 | 194 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/අතරමග-නවතන-නවස-වඩ-අරඹනන-මදල-දය/1-647571 | අතරමග නැවතුන නිවාස වැඩ අරඹන්න මුදල් දෙයි | වැඩ අවසන් නොකර අතරමඟ නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට ප්‍රතිපාදන දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. මෙම වසර ඇතුලත අදාල ව්‍යාපෘති අවසන් කිරීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය . කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා නතර වී තිබූ නිවාස ණය සහ ආධාර වැඩසටහන් යළි ආරම්භ කිරීමට අවශ්... | aaeae8feaba148d29782e8d3_part17654 | 620 | 97 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/අතවර-කරනන-ඇවත-මලගස-පහරන-අවසන-ගමන/1-646093 | අතවර කරන්න ඇවිත් මෝල්ගස් පහරින් අවසන් ගමනේ | (චන්ද්‍රසේන ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්) තංගල්ල මොටකැටිආර අළුත්ගොඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි අයකුට නිවසේ කාන්තාව එල්ල කළ මෝල්ගස් පහරකින් නිවස තුළම මිය ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි. පහර කෑමෙන් මිය ගිය පුද්ගලයා කාන්තාවට අතවර කිරීම සදහා නිවසට කඩා වැදුනු අවස්ථාවේ කාන්තාව ගේ මෝල් ගස් පහරට ලක්ව ඇති ... | 647f2e7389d3429ca02819ff_part15851 | 730 | 114 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අතවර-සදධය-වසන-කළය-න-වදහලපතනය-අත-අඩගවට/101-656819 | අතවර සිද්ධිය වසන් කළැයි නි. විදුහල්පතිනිය අත් අඩංගුවට | මාතලේ මහවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන දොළොස් වියැති සිසුවියක ගුරු විවේකාගාරය තුළදී බරපතළ අපයෝජනයකට ලක් කළේ යැයි කියන ගුරුවරයෙක් සහ සිද්ධිය වසන් කර ඊට ආධාර අනුබල දුන් බව කියන විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරිය මහවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) සවස අත්අඩංගුව... | 72534b8e650c4654881c6130_part16224 | 1,294 | 194 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/අතවර-සදධයකට-කසතපලග-වඩ-තහනම/1-646320 | අතවර සිද්ධියකට කොස්තාපල්ගේ වැඩ තහනම් | කුඩා දරු දෙදෙනකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වාද්දුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පානදුර පොලිස් අධිකාරී කාර්යාලය කියයි පානදුර වැඩ බලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ( සහකාර පොලිස් අධිකාරී) නිශාන්ත සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහතා විසින්... | d14363a771f044ea9f2a0053_part18650 | 636 | 95 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/අතඅඩගවට-ගත-සරසව-සසනට-ඇප/1-648865 | අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප | ජනතා විමුක්ති පෙරමුණේ නව ශිෂ්‍ය ව්‍යාපාරයට අයත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් කීපයක් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් පෙරේදා දින(05) ක්‍රියාත්මක කළ උද්ඝෝෂණයේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වී කලාකාරී ලෙස හැසුරුනේ යැයි අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්ව... | e653ea45ffac4c51b2319678_part19160 | 603 | 83 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අතඅඩගවට-ගනන-යදද-මන-මරනන-හදල/101-650501 | අත්අඩංගුවට ගන්න යද්දී මිනී මරන්න හදලා | යම් අපරාධයකට සූදානමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මිනීමැරීමට තැත් කළ බව කියන තවත් පුද්ගලයෙකු ඇතුළු දෙදෙනෙකු මන්නාරම කරිසල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එහි දී යම් කිසි අපාරාධයකට සුදානම්ව කඩුවක්, පිහි 03 ක් සමග අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 500 සන්තකයේ තබාගෙන සිටි මන්නා... | ff388661cb8d4263a7664eab_part19751 | 672 | 104 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අතතනගලල-පට-බදලලක-මතවරණ-කමසමන-නවතවය/101-656818 | අත්තනගල්ලේ පුටු බෙදිල්ලක් මැතිවරණ කොමිසමෙන් නවත්වයි | අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අත්තනගල්ල කොට්ඨාසයේ ස්වේච්ඡා සංවිධාන රැසකට රුපියල් ලක්ෂ 50කට අධික වටිනා භාණ්ඩ රැසක් බෙදා දීමට සූදානම් කර තිබියදී ගම්පහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් විසින් මෙම භාණ්ඩ බෙදාදීම වහාම අත්හිටුවනු ලැබ තිබේ. අත්තනගල්ල කොට්ඨාසයේ ලියාපදිංචි අවමංගල්‍යාධාර සමිති, සුබසාධක සමිති, ගොවි ... | ff93038ba3dc4eccb873eba0_part19763 | 1,028 | 146 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අතතනගල-ඔය-නදනන-මළ-සරරක/101-656248 | අත්තනගලු ඔයේ නාදුනන මළ සිරුරක් | ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් දාරළුව ප්‍රදේශයේදී අත්තනගලු ඔයෙහි තිබී නාදුනන මළ සිරුරක් අද (5) සවස සොයාගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. නිල් පැහැති කමිසයක් සහ නිල් පැහැති දිග කලිසමක් මෙම තැනැත්තා හැද සිට ඇති අතර කාගේ කවුරුන්ද යන්න හදුනාගෙන නොතිබිණි. මේ සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ස... | 989cc3928d7c40e4bd3be0f9_part17185 | 379 | 59 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අතහට-ව-බසනහර-පසල-වර-වභග-නවත-ඇරඹ/101-648823 | අත්හිට වූ බස්නාහිර පාසල් වාර විභාග නැවත ඇරඹේ | ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය හේතුවෙන් අත්හිටුවූ බස්නාහාර පළාතේ රජයේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල වාර විභාගය අද (6) නැවත ආරම්භ කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසීය. චිත්‍ර විෂයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයෙන් නැවත විභාගය ආරම්භ කළ බවත් පිටවූ ප්‍රශ්න පත්‍රවලට නව ප්‍රශ්න පත්‍ර සකස් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව කීය... | 646223ae1c9043b7a761e870_part15850 | 321 | 50 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/latest_news/අතහටව-වයපත-අරඹනන-ජපන-ආධර/1-655669 | අත්හිටවූ ව්‍යාපෘති අරඹන්න ජපන් ආධාර | තාවකාලිකව අත්හිටුවා ඇති ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා මුදල් ලබා දෙන බව ජපාන රජය අද(24)දා මුදල් අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී නිල වශයෙන් නිවේදනය කළේය. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය, උපයෝගිතා ව්‍යාපෘති, සෞඛ්‍ය ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති, ... | ca3859a7a785440e91c8cf81_part18478 | 1,384 | 197 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අතයවශය-ආහර-වරග-හයකට-තග-සලලර-මල-පරසයක/101-646048 | අත්‍යවශ්‍ය ආහාර වර්ග හයකට තොග - සිල්ලර මිල පරාසයක් | පාරිභෝගිකයාට වඩාත් ලාභදායි වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයකට උපරිම තොග සහ සිල්ලර මිල පරාසයක් ප්‍රසිද්ධ කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. එහිදී තොග මිල නිෂ්චිත මිලක් ලෙස ද, සිල්ලර මිල පරාසයක් ලෙස ද, ප්‍රසිද්ධ කළ බවත් ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීමට පෙර සිල්ල... | 0cebad276be44f8c8ee08723_part13584 | 1,110 | 189 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අතයවශය-භණඩ-3-ක-මල-අඩ-කරය/101-654583 | අත්‍යවශ්‍ය භාණ්ඩ 3 ක මිල අඩු කරයි | ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩු කළ බවත් නව මිල අද (4) සිට ක්‍රියාත්මක වන බවත් සතොස නිවේදනය කරයි. ඒ අනුව චීනයෙන් ආනයන කළ අර්තාපල් කිලෝවක මිල රුපියල් 15 කින් ද, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 14 කින් ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 6 කින් ද, අඩු කළ බවත් අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 215 ක්, රතු පරිප්පු කිලෝවක නව... | 433b7efc82fb48ae9f1df4e7_part14988 | 415 | 81 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අතයවශය-භණඩ-8-ක-මල-අඩ-කරය/101-656091 | අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල අඩු කරයි | ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල අඩු කළ බවත් නව මිල අද (2) සිට ක්‍රියාත්මක වන බවත් සතොස නිවේදනය කරයි. ඒ අනුව චීනයෙන් ආනයන කළ අර්තාපල් කිලෝවක මිල රුපියල් 35 කින් ද, සුදු කව්පි කිලෝවක මිල රුපියල් 22 කින් ද, ඉන්දීය ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 20 කින් ද, රතු කව්පි කිලෝවක මිල රුපියල් 10 කින් ද, කීරි සම්බා සහල් කිලෝවක මිල... | 1ad82c945ef74a7d8321ae92_part13945 | 790 | 155 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අතයවශය-භණඩවල-මල-තවත-ඉහළ-යය/101-645809 | අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවත් ඉහළ යයි | වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ දමා ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. ඒ අනුව පරිප්පු, සීනි, අල, ලූණු, කරවල, ආනයනික තිරිඟු පිටි, ටින් මාළු සහ කිරී සම්බා සහ සම්බා සහල් මිල තව දුරටත් ඉහළ ගොස් ඇති බවත් ව්‍යාපාරිකයන් හිතුමතේ භාණ්ඩවල මිල ඉහළ දමන බවත් පාරිභෝගිකයෝ කියති. වැට් බද්ද ඉහළ දැමීමට පෙර... | 622d6fbffb374122908907e8_part15779 | 996 | 180 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අතරලය-පවල-50කට-පචනය/101-653172 | අතුරලියේ පවුල් 50කට පාචනය | පැවති අයහපත් කාළගුණයෙන් නිල්වලා ගංගාව පිටාර ගලා මාතර දිස්ත්‍රික්කයේ වැඩිම ආපදාවක් වූ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරින් වටවී කොටුවී සිටින බලකාවල,කොඩිගහකන්ද යන ප්‍රෙද්ශයන්හි පවුල් 50කට පාචනය හා වමනය සෑදී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති. පාචනය ,වමනය සෑදුණ පිරිස අතර කුඩා දරුවන් 10 දෙනෙකු සිටින බව වෛද්‍යවරු පැවසූහ. බලකා... | 346c01a92000435ea2deadfe_part14601 | 1,129 | 169 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අතරගරය-සදධය-කත-රඳවගන-පරශන-කරනන-අවසර/101-655444 | අතුරුගිරිය සිද්ධිය කත රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර | අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා මනුෂය ඝාතන දෙකක් හා සිවු දෙනකුට තුවාල කිරීමට අදාලව අත් අඩංගුවට ගත් සැකකාරියක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීමට කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.ජී.පී. කරුණාරත්න මහතා අවසර ලබාදුන්නේය. අතුරුගිරිය පොලිසියේ නිළධාරීන් විසින් සැකකාරිය වැඩ බලන මහේස... | de5bcc73d1524630819fa079_part18968 | 1,077 | 172 |
Other-news | lankadeepa | https://www.lankadeepa.lk/news/අතරගරය-ඝතකයන-පල-ගය-වන-රථය-බලතසහලන-හමවය/101-654785 | අතුරුගිරියේ ඝාතකයන් පලා ගිය වෑන් රථය බුලත්සිංහලින් හමුවෙයි? | සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තබා පලා ගිය වෙඩික්කරුවන් ගමන් කළ බවට සැකකරනු ලබන වෑන් රථය බුලත්සිංහල දෙල්මෑල්ල ප්‍රදේශයේදී සොයාගත් බව බුලත්සිංහ පොලිසිය පවසයි. අතුරැගිරිය ඔර්ලෝසු කණුව ප්‍රදේශයේ ටැටූ ආයතනයට ටී 56 ගිනි අවි දෙකක් සමග පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු පිරිස... | 14f981af8aaf411b8b9306c5_part13785 | 930 | 144 |
End of preview. Expand in Data Studio
Sinhala-News-Wiki-Text-Corpus
Containing news articles from various Sinhala news sites along with Sinhala Wikipedia pages.
Dataset Overview
- Language: Sinhala (සිංහල)
- Content: Sinhala news articles from various sites
- Data format: Parquet
- Number of Records: 18,201 rows (as per current size)
Dataset Structure
Each record consists of the following fields:
- category: The news category (e.g., "Other-news, Local-news, wiki, International-news").
- site: The site's name (e.g., "lankadeepa, Hiru").
- url: The URL of the article.
- title: The title of the article.
- context: The full body of the article.
- id: Unique identifier for the record.
- context_length: Length of the article content in characters.
- context_word_count: Number of words in the article content.
- Downloads last month
- 21